We provide SLT Usage Meter Pro online (apkid: slt.usage.meter.pro) in order to run this application in our online Android emulator.


Description:

Download this app named SLT Usage Meter Pro.

SLT ආයතනය නිල වශයෙන් අපගේ Broadband Usage බලාගන්න​ ඇප් එකක් නිර්මාණය කර නොමැති අතර​, මෙය ඔවුනගේ නිල ඇප් එක නොවන බව කාරුණිකව දැනුම් දෙමි.
මාගේ එදිනෙදා වැඩ කටයුතු සදහා නිර්මාණය කර ගත් මෙය වැඩි දියුණු කර​ ඔබ සමග බෙදා ගන්නෙමී.
මෙය බාවිතා කිරීමට පෙර​
01.ඔබට SLT Broadband Usage ගිණුමක් සකස් කර තිබිය යුතු වේ.
02.
ඔබ SLT Broadband Usage ගිණුමක් සකසා නොමැතිනම් පහත​ වෙබ් ලින්ක් එකට ගොස් ගිණුමක් නිර්මාණය කරගන්න​.
සහය අවශ්‍ය නම් SLT Broadband එක මිලදී ගන්නා අවස්තාවේ ඔබ ලබාදුන් දුරකථනයෙන් පමණක් 1212 අමතන්න​.
(ඔබව තහවුරු කර ගැනීම සඳහා ඔබගේ ජාතික හැදුනුම්පත අවශ්‍ය වේ.)
Link - https: //www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable
03.
සාර්ථකව ඔබේ ගිණුම සකස් කර ගැනීමෙන් පසු දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දී ඔබගේ Broadband Usage බලාගත හැකි වේ.​.
04.
SLT වෙබ් අඩවියේ "Check your usage" login වී ඔබේ ගිණුම පරීක්‍ෂා කළ හැකිනම් මෙම ඇප් එක කිසිම ගැටලුවකින් තොරව​ ඔබට භාවිතා කළ හැකිය​.
●විශේෂයි.
Verify Code (Captcha) එක නිවැරදිව ලබාදිය යුතු වේ.
Verify Code එක නොපැමිණි නම් එයට හේතු කීපයක් ඇත​.
1.
ඩේටා නොමැති වීම​.
2.
ඉන්ටර්නෙට් සම්බන්ධතාවය​ දුර්වල වීම​.
3.
SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් වීම.
මින් එකක් නිසා Verify Code නොපැමිණේ.
●පහත සඳහන් Packages පමණක් මෙම​ ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකි වේ.
Web Lite
Web Starter
Web Pal
Web Family Plus
Web Family Extra
Web Pro
Web Master
Web Champ
Web Life
Web Inspire
Web Premier
GMOA Package
Student Packages
● වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම මාගේ අරමුණයි.
වටිනා කාලයක් වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයට කළ හැකි සේවයක් වශයෙනි.
ස්තූතියි.!
●Important
You need to have an account here first,
https: //www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable
Please note that this doesn't work for below packages,
#Entree
#Abhimaana
#Home
#Xcite
#Office
#Xcel
#All Plus Packages
Authentication data is stored on your device.
They won't be shared.

Updates:

Fixed some login problem

 

 

Free download Android SLT Usage Meter Pro from MyAndroid.net

MyAndroid is not a downloader online for SLT Usage Meter Pro. It only allows to test online SLT Usage Meter Pro with apkid slt.usage.meter.pro. MyAndroid provides the official Google Play Store to run SLT Usage Meter Pro online.

Page navigation:

©2025. MyAndroid. All Rights Reserved.

By OffiDocs Group OU – Registry code: 1609791 -VAT number: EE102345621.